දඩමස් : එක ටෙලිනාට්‍යය කොටසකට 50,000 ක්
නිලිමස් : ටෙලියේ ප්‍රධාන නිළිය ජයික්හිල්ටන් හෝටලයට
ටෙලි නාට්‍යයක් රූපවාහිනී නාලිකාවක ප‍්‍රදර්ශනය කිරීම සදහා එහි එක් කොටසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකුගේ ගිණුමකට රු. 50,000/-ක් බැගින් තැන්පත් කිරීමට සිදුව ඇති බව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හෙළි කළා.
එපමණක් නොව එම නාට්‍යය පෙන්වීමට නම් එම නාට්‍යයේ ප‍්‍රධාන නිළිය ඇමතිවරයෙක් හා යහන් ගතවීමට ජයික් හිල්ටන් හෝටලයට යැවීමට සිදුව තිබෙන බවද ඔහු හෙළි කරන ලදි.
ඔහුගේ එම හෙළිදරව් කිරීමේදී ස්ථාවර නියෝග යටතේ එසේ පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකුට චෝදනා කිරීමට නොහැකි බව පෙන්වා දීමෙන් පසු රන්ජන් රාමනයාක විසින් ඇසුවේ එම ඇමතිවරයාට "රඹුක්" යනුවෙන් අමතුවාට කම් නැද්ද යනුවෙනි. එහි සම්පුර්ණ කතාව පහතින් බලන්න
"පහුගිය අගෝස්තු 6 වෙනිදා අපේ හිටිය ජනාධිපති උපදේශකලා දෙන්නෙකුයි, පාර්ලිමේන්තු මංත්‍රීවරියකුයි ගිහිල්ලා අරලියගහ මන්දිරේ අපේ රජ ගෙදර අපේ අතිගරු ජනාධිපතිතුමාව හම්බ වෙලා කලා ක්ෂේත්‍රයේ සිදුවන මේ ව්‍යසනය පැහැදිළි කළා. ලිඛිතව ඉදිරිපත් කලා.
මම කියන්නම්. මේක මඩ ගැහිල්ලක් නෙවෙයි. මේක කලා ක්ෂේත්‍රයේ භයානක ආරංචියක්. අද මේ බැල්කනියෙත් ඉන්නවා කලාකරුවෝ. මට මේක කියන්න කියලා ඒ අයත් ඉල්ලීමක් කළා. මේකයි ඇත්ත කතාව. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ටෙලි නාට්‍යයක් දාගන්න අපේ කලාකරුවෝ කොච්චර මහන්සි වෙනවද? අද ඒ ටෙලිනාට්‍යය පෙන්නගන්න අල්ලස් දෙන වෙලා තියනවා.
ගරු සභාපතිතුමනි, අද ඇමතිවරයෙක් ඉන්නවා. මම උපදේශක කාරක සභාවේ දේවතාවක් මේ ගැන කිව්වා. මාලනී ෆොනේකා කියන නිළි රැජින ඉද්දී කිව්වා. මම මේ කියන්න යන භයානක ආරංචිය මොකක්ද?
අද දඩමස් හා නිළි මස් කියන දේ පලාපොරොත්තු වෙනවා. මේ දඩ මස් කියන්නේ මොනාද? නිළි මස් කියන්නේ මොනාද? දඩ මස් කියන්නේ, එපිසොයිඩ් එකට රු. 50,000 ගානේ දඩ අරගන මහනුවර තියන ගිණුමකට දාන්න කියනවා. මේක මම බොහෝම වගකීමෙන් කියන්නේ.
නුවර ගිණුමේ නම xxxxx පදනම. දැන් මේ පදනමට පනස්දාහා ගානේ දාන්න ඕනේ. ගරු නිමල් සිරිපාල ඇමතිතුමනි, කැත වැඩක් මේක නවත්තන්න ඕනේ. මේක අතිගරු ජනාධිපතිතුමත් දන්නවා. මාලනී ෆොන්සේකාත් දන්නවා. ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයත් දන්නවා, රෝහන වීරසිංහත් දන්නවා සියළු දෙනා දන්නවා.
ඇයි මේ අහිංසක කලාකරුවන්ගෙන් එපිසොඩ් එකකට 50,000 ගානේ ගන්නේ? ඇයි මේ දඩ මස් ගන්නේ? ඇයි මේ නිළි මස් ගන්නේ?
නිළි මස් කියන්නේ මොනවද?
නිළි මස් කියන්නේ ප්‍රධාන නිළියවත් ජයික් එකට ගේන්න කියනවා. මේක පුදුම තත්ත්වයක්. ප්‍රධාන නිළියවත් ඉල්ලනවා, පනස්දාහකුත් ඉල්ලනවා.
(මංත්‍රීවරයෙක් කතාවට බාධා කරයි )
නෑ නෑ ඔබතුමාට දියවැඩියාව. ඔබතුමා ඉල්ලුවේ නෑ. ඔබතුමාට දියවැඩියාව අපි දන්නවා. ඔබතුමා නෙවෙයි ඉල්ලුවේ. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලුවේ. මෙන්න මේකයි අලුත්ම තත්ත්වේ.
මේක නවත්තලා දෙන්න කියලා මම අපේ කලා කටයුතු පිළිබඳ ඇමති ටීබී ඒකනායක මැතිතුමාගෙනුයි, අපේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා මේ ගැන දන්නවා නම්, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමතිවරයා මේක දන්නවා නම්, එතුමාගේ නම විකුණලා හරි කවුරු හරි මේක ගන්නවා නම්, අපි දන්නේ නැහැනේ, මම කියන්නේ නෑ එතුමා කියලා.
එතකොට නිළිය ගන්නේ කවුද?
නිළිය ගන්නෙත් ඒ (කපා හරින ලදි ). ඒක අහන්න වෙන්නෙත් කලා ක්ෂේත්‍රයේ ඉන්න කට්ටියගෙන්ම තමයි. මේක කවුරුත් දන්න තිත්ත ඇත්ත.
අනුර ප්‍රියදර්ශන යාපා : මේ සභාවේ ඉන්න මංත්‍රීවරයෙකුගේ නමක් මෙතුමා කියනවා නම් ඒක එතුමාට පිළිතුරු දෙන්න පුළුවන් වෙනත් ආකාරයකට ඇසිය යුතුයී
නියෝජ්‍ය කතානායක: පාර්ලිමේන්තුවේ යම් ගරු මංත්‍රීවරයෙකුගේ නම කියනවා නම්, පාර්ලිමේන්තු වාර්තාවෙන් එකී නම් ඉවත් කිරීමට තීන්දු කරනවා
රන්ජන් රාමනායක: ගරු සභාපතිතුමනි, අද විෂය තියනවා 'සංස්කෘතික හා කලා". ඒ ඇමතිවරයා අද සභාවට එන්න බැඳී සිටිනවා. එතුමා එන්නෙත් නැත්නම් එතුමගේ නම අපි කොයි අවස්ථවෙද කියන්නේ?
කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්නය මම කාටද ඉදිරිපත් කරනෙන එතකොට? නම කියන්නේ නැතුව සැඟවුණු අමුත්තෙකුගේ නමක් කියන්නද මම?
(රඹුක් රඹුක් යැයි පසුබිමෙන් ඇසෙයි )
එතුමා ගැන කිව්ව ගමන් අපේ තිලංග සුමතිපාලට තර්ජනය කරනවා, ඒ පත්තර වලට තර්ජනය කරනවා. හරි කනගාටුදායක තත්ත්වයක්.
එම වීඩියෝව පහතින්
දුකේදී මිතුරකු විලසින් ඔබ ලග සිටින්නට..,හැමදාමත්...මනුස්සකමින් පෙරමුණට...
Wednesday, December 18, 2013
මුත්‍රා යොදාගෙන ජංගම දුරකථනයක් ‘ආරෝපණය’ කර ගත හැකි ය.
මුත්‍රා යොදාගෙන ජංගම දුරකථනයක් ‘ආරෝපණය’ කර ගත හැකි ප්‍රමාණයේ විදුලි කෝෂයක් නිපදවීමට බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් රොබෝ පර්යේෂණායතනයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ. මෙම විදුලි කෝෂයන් හැදින්වෙනුයේ ‘ක්ෂුද්‍රජීවි ඉන්ධන කෝෂ’ ලෙසය. මෙම විදුලි උත්පාදන ක්‍රමය පසුපස ඇත්තේ සාමාන්‍ය සෛලයක ශක්තිය උපදින ක්‍රියාවලියයි.සෛලයක් ශක්තිය උත්පාදනය කරගන්නේ ආහාර ජීර්ණය කිරීමෙනි.ආහාර ජීර්ණ ඵල යොදාගෙන ශක්තිය උත්පාදනය කළ හැකි ඉන්ද්‍රයිකාවන් සෛල වල ඇත.ඒවා හැදින්වෙන්නේ මයිටකොන්ඩ්‍රියා ලෙසය.උත්පාදනය වන ශක්තිය සිරුරේදී නම් භාවිතා වන්නේ නොයෙකුත් ජීව ක්‍රියා සදහායි.මේ විද්‍යාඥයන් කර ඇත්තේ සෛලයකින් මෙසේ උපදින ශක්තිය විශේෂ උපකරණයන් හරහා යවා එය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමයි. මෙහිදී සෛල ලෙස භාවිතා කර ඇත්තේ බැක්ටීරියාවන්ය.බැක්ටීරියාවන්ද මිනිස් සිරුරේ සෛල සමානවම ක්‍රියාකාරී වී ආහාර ජීර්ණය කර ශක්තිය උපදවා ගනු ලබයි.විද්‍යාඥයන් මෙම කෝෂ සදහා භාවිතා කර ඇති බැක්ටීරියාවන්ට ආහාර ලෙස සපයන්නේ ‘මුත්‍රා’ ය.බැක්ටීරියා මුත්‍රා ජීර්ණය කර ශක්තිය උපදවයි.ඒ උපදින ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර භාවිතයට ගැනේ. ජංගම දුරකථනයක් ක්‍රියාත්මක කළ හැකි පමණට මෙවන් කෝෂ සමූහයකින් ලබා ගත හැකි බලය ප්‍රමාණවත් බව සදහන්ය.දැනට එක් කෝෂයකින් ලබාගත හැක්කේ ඉතා සුලූ බලයක් වුවත් ඉදිරියේදී මෙය තවත් දියුණු කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි. විදුලි ආරෝපක සොයා තැන තැන දුවනවාට වඩා කෝෂයේ බලය බැස ගියේ නම් මුත්‍රා කර කෝෂය යළි පණගන්වා ගත හැකි ක්‍රමයක් කෙතරම් ප්‍රයෝජනවත් වනු ඇත්ද? |
මැතිවරණයේ දී 30% ක වත් තරුණ නියෝජනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා
“එළබෙන පළාත් සභා මැතිවරණයේ දී උතුර, වයඹ හා මධ්‍යම පළාත් සඳහා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්‍ෂ විසින් නාම යෝජනා සකස් කරමින් කරනවා. එම නාම යෝජනා ලබා දීමේ දී, සුදුසු අධ්‍යාපනයක්, සුදුසු වැඩ පිළිවෙලක් ඇති සුදුසුකම් සහිත අපේක්‍ෂකයන්ට නාම යෝජනා ලබා දිය යුතුයි.ඒ වගේම මැතිවරණයේ දී30% ක වත් තරුණ නියෝජනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.” ලංකා තරුණ සංවිධාන ජාලය විසින් ඊයේ(17) ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි , කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් , ජාතික තරුණ සේවා සභාවේ අධක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, පැපරල් සංවිධානයේ විධායක අධක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි , ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ ප‍්‍රදීප් කුමාර , මාධ්‍ය අධ්‍යක්‍ෂක නිෂාද් උපේන්ද්‍ර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම මාධ්‍ය සාකච්ජාව පවත්වනු ලැබීය.
“ තරුණයන්ට අවස්ථාව ලබා දීමේදී සුදුසුකම් සහිත තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි. මෙහි දී ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජය තුළ ඇති පිළිගැනීම ආදිය සැලකිල්ලට ගත යුතුයි. පළාත් සභා මැතිවරණය තුළ තරුණ නියෝජනය වැඩි කිරීම තුළින් තරුණයන්ට වඩා හොඳ පුහුණුවක් ලබා ගැනීමට හැකිවෙනවා වගේම තම ප‍්‍රදේශය තුළ සාමිප‍්‍රදායික දේශපාලන රටාවෙන් බැහැරව තටයුතු කිරීමේ හැකියාව තරුණයා තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන් මෙහිදී සුදුසුකම් සහිත අපේක්‍ෂකයන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම සඳහා දේශපාලන පක්‍ෂ විසින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේ දී සුදුසුකම් සහිත තරුණයන්ට නාම යෝජනා ලබා දිය යුතුය. පළාත් සභාව තුළ තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා ජනතාවගේ මනාප 03න් එකක් හෝ තරුණයන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”
ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදේ
ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති. ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය. මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි.
ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය. මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.
ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය. ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය. ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.
මේරි සුසෑන් ලක් සහ ඒ.ජේ. මුණගැසුනේ 2007 දීය. ටික දිනකට පසු ඒ.ජේ. මිලර් විසින් ඇය ඇත්ත වශයෙන්ම මේරි බැන්ඩලීන් බව ඇයට අනාවරණය කර තිබේ.
ලෝක විනාශයක් ළඟ එන බවත්, මුහුදු මට්ටම මීටර් 100 කින් ඉහළ යන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වන සිඩ්නි, බ්‍රස්බේන්, පරත්, ඇඩිලේඩ් මීටර් 100 ක් ජලයෙන් යට වන බවත් ඔහු පවසයි.
ඒ.ජේ.මිලර්ගේ වෙබ් අඩවිය: www.divinetruth.com වේ. මේරි සුසෑන්ලක්ගේ බ්ලොග් අඩවිය:www.maqdalenamary.blogspot.com
සිරුරේ නිරාවරණය නොවිය යුතු තැන් වසා ගන්නට උපකාරී වන බිකිනිය
කතුන් ස්නානය සඳහා ශරීරයේ ලා ගන්නා කෙටි ඇඳුම බිකිනියයි. එය සංක්ෂිප්ත . සිරුරේ නිරාවරණය නොවිය යුතු තැන් වසා ගන්නට උපකාරී වෙයි. ස්නානයට ද සැබෑ අරුත් සපයයි. නාන ඇඳුමක් ගැන මෙතරම් අවධානයක් කුමකට ද... එහි ඇති අගය කුමක්ද... මේ ඒ පිළිබඳ විමසා බැලීමකි.
බිකිනියේ නූතන ස්වරූපය මුල්වරට එළි දුටුවේ 1946 දීය.
ලුවී රියාර්ඩ් නමැත්තා විසින් එම හඳුන්වාදීම කරන ලදී. කාන්තා ඇඳුම් පිළිබඳ අවධානය යොමු කළද ඔහු ඉංජිනේරුවෙකි. ජාතියෙන් ප්‍රංශය.එහෙත් පැරණි රෝමය බිකිනියට ද වැදගත්ය.
ඒ බිකිණියේ ඉතිහාසය එම යුගය දක්වා විහිද යන බැවිණි. නමුදු මේ ඇඳුම එකල භාවිත වූයේ කෙළි සෙල්ලමේදීය. ආදි කාලීන කෙළි කෙළින යුවතියන්ට මේ ඇඳුම වඩා පහසු හා ප්‍රායෝගික බව එකල පිළිගැනීම විණි.
ඒ අනුව මධ්‍යකාලීන යුගයේ ගී‍්‍රස්මයත් අශ්ව කරත්ත ධාවන තරඟත් ඔස්සේ බිකිනිය සියවස් ගණනාවක ඉතිහාසය පසුකර තිබේ.
ලුවී රියාර්ඩ් ඒ ඉතිහාසය දහනව වැනි සියවස වෙත රැගෙන විත් නවීකරණය කරන ලද්දේ 1946 වසරේ ජූලි මස පස්වැනිදාය. පැරීසියේ සුප්‍රසිද්ධ නාන තටාකයක් වූ “පිසිනේ මොලිටෝ” හිදී ඔහු මේ කෑලි දෙකේ අපූරු ඇඳුම දියට දැම්මේය.
ඒ දෙවැනි ලෝක යුද සමයයි. “ඇටොමික්” බෝම්බය මහ පොළවට හෙළා පරීක්ෂාවට ලක්කරන ලද්දේ ඊට දින හතරකට පෙරදීය. ඒ අනුව ලුවීගේ නව හඳුන්වාදීමට “බිකිනි ඇටෝල්” යැයි නම් ලැබිණි.
“ඇටෝල්” ටද කලින් මේ කාන්තා කෙටි නාන ඇඳුම භාවිත වූ බව අමතක නොකළ මනාය.
1907 වසරේදී ඒ ඇඳුමට නව පෙනුමක් ලබාදුන්නේ ඇනට් කෙලර්මන්ය. ඔස්ට්‍රේලියානු පිහිනුම් ශූරියක මෙන්ම සිනමා තාරකාවක් ද වූ ඈ මේ ඇඳුම හැඳ සිටිනවා බලා ඉන්නට නොහැකිවූ එරට පොලිසිය එදා ඇය අත්අඩංගුවට ගත්තේය.
සැබෑවටම එම ඇඳුමේ වූයේ එක කොටසක් පමණි.
එනමුත් ඉදිරිගාමී කතුන් මේ අපූරු විලාසිතාවට සමු දෙන්නට සූදානම් වූයේ නැත. 1939 වසරේදී එයට නව මුහුණුවරද එක්වූයේ ද එබැවිණි.
මේ කඹ ඇදීම් අතරේ සමහර කතුන්ගේ ඉරිදා විශේෂිත ඇඳුම වූයේද මෙයමයි. එවිට මුහුදු රළ පවා මහා වේගයෙන් දිවවිත් ඒ කතුන් අසලදී නිසල විය.
කොටස් දෙකේ බිකිනි ඇඳුම අමෙරිකානු වෙරළ තීරවල සුදිලෙන්නට පටන් ගත්තේ හතළිහ දශකයේදීය. එයට ආණ්ඩුවෙන් ද තල්ලුවක් ලැබිණි. යුද සමය වූ එසමයේ එරට ආණ්ඩුව කියා සිටියේ නාන ඇඳුම්වලට ගන්නා රෙදිවලින් සියයට දහයක ප්‍රමාණයක් අඩුකළාට වරදක් නොමැති බවය. රීටා හේවර්ත් වැනි නිළියන්ට එය ඉබ්බා දියේ දැමීමක් හා බඳුවිය.
ලුවී රියාඩ් හා බිකිනිය අතර නොබිෙඳන සබඳතාවක් පවතී. හම දුඹුරු පැහැ ගැන්වීම පිණිස කෙටි නාන ඇඳුම් ඇඳ වැල්ලේ වැතිර සිටින ලලනාවන් දුටු ඔහු මීට වඩා හොඳ එකක් හඳුන්වා දෙන්නට ඇත්නම් යැයි සිතුවේය.
”මිචෙලිනී බර්නාඩිනී” නමැති නිරුවත් නැටුමට හපන් නළඟන ඔහුට හමුවූයේ එවිටය. ලුවී ඈ සමඟ එක්ව “කැසිනෝ ඩි පැරිස්” හිදී සිය නිර්මාණය එළි දැක්වූයේ ඒ අනුවය. “ලෝකයේ පුංචිම නාන ඇඳුම” යැයි ඒ නිර්මාණයට නම් දී තිබිණි.
කෙසේ වෙතත් මුල් කාලයේ බිකිනියට සුවිසල් වෙළෙඳපොළක් නොවීය. මේ නිසා කෑලි දෙකේ නාන ඇඳුම ඉල්ලුමක් නිර්මාණය වනතුරු බලා සිටියේය.
සුප්‍රසිද්ධ බ්‍රිජට් බාඩෝ එම අරමුණ ඉටු කළේ නාන ඇඳුමින් සැරසී ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලට සහභාගි වෙමිනි.
ජේන් මෑන්ස්ෆීල්ඩ්, අනීටා එක්බර්ග් සහ සොපියා ලොරේන් ද මේ විෂයයේදී ඉවත දැමිය හැකි නිළියන් නොවේ. එහෙත් එවක ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය සහ අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක් මේ ඇඳුමට තහංචි පනවා තිබිණි.
1951 වසරේ පැවැති ප්‍රථම ලෝක රූප සුන්දරී තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව ස්වීඩනයේ කිකි හැකන්සන්ය. කෙටිම කෙටි කාන්තා නාන ඇඳුම ගැන ඇයට සැකයක් නොවීය. එහෙත් මේ අමුතු විකාරය ගැන කිපුණු ඇතැම් රටවල් තරගයෙන් ඉවත්වන බවට තර්ජනය කළෝය. පාප් වහන්සේද ඒ විරෝධයට එක්ව සිටි බව අමතක නොකළ මනාය.
එහෙත් පසුකාලීනව මෙවැනි තරගවලට ඒ කෙටි ඇඳුම නැතිවම බැරිවිණි. බිකිනියේ ඉතිහාසය විමසීමේදී වඩාත්ම ආකර්ෂණීය හා ජනප්‍රියම බිකිනිය සුදු පැහැ එකකි.
එය එදා මුල්වරට ඇඳ සිටියේ උර්සුලා ඇන්ඩෲස්ය. “ඩොක්ටර් නෝ” නමැති අතිශය ප්‍රබල හා ජනප්‍රිය බොන්ඩ් චිත්‍රපටයේ රඟපාමින් සුප්‍රකට උර්සුලා සුදට වටිනාකමක් ලබා දුන්නාය. එය ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ මෙන්ම සිනමා ඉතිහාසයේද අමරණීයම බිකිනි දැක්මයි.
1960 වසරේදී බ්‍රයන් හයිලන්ඩ් නමැති ශිල්පියා “ටීනි වීනි” යනුවෙන් බිකිනිය ගැන ගයද්දී ප්ලේ බෝයි සඟරාව ප්‍රථම වරට සිය මුල් කවරය සඳහා බිකිනිය හැඳ සිටි සුරූපිනියක යොදා ගත්තේය. ඒ 1962 වසරේදීය.
ඉන්පසු බිකිනිය ක්‍රීඩා ලෝකය ආක්‍රමණය කර එයට වසර දෙකකට වඩා කල් ගත්තේ නැත.
1966 දී පමණ බිකිනියට තවත් ආකර්ෂණීය පෙනුමක් එක්වූයේ සිනමා නිළි රැචල් වෙල්ච් එය ඇඳගත් විටය. මැර්ලින් මොන්රෝ ද මේ විෂයේදී පසුබා නොසිටි අයෙකි.
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝලින්ට ලී කුමරියගේ රන් පැහැ බිකිනිය කිසිදා අමතක නොවන සිහිනයකි.
මේ ඇඳුම ඇඟ උණුසුම් කරවන නිමිත්තක් බවට පසක් කරමින් 1982 වසරේ තිරගත සිනමා පටයකදී ද දැකගත හැකි විය. උර්සුලා ඇන්ඩෲස් ගිය මඟ යමින් 2002 වසරේදී තිරගත වූ බොන්ඩ් චිත්‍රපටයේදී හැලි බෙරි ප්‍රේක්ෂකයන්ගේ මුහුණට ලේ පිරවීය.
අනූව දශකයේ මුල් භාගයේදී කොටස් දෙක එකතු වී එකක් බවට පත්විණි. මුහුදු සුව විඳින සම දුඹුරු කරන්නට ඉවහල්වන මේ ඇඳුම ලෝ පුරා අමුත්තක් නැති කළේය.
එංගලන්තයේ ක්‍රීඩා සමාජයක දොරටු බිකිනි ඇඳුම ඇඳගත්තවුන් සඳහා විශේෂයෙන් විවර වූයේ පසුගියදාය. දැන් මහත්තුරුත් මේ ඇඳුම ඇඟලා ගන්නට පෝලිමේය. එය මෑන්කිනි ය.
බිය තුරන් වී කිනිය මැද පෙරදිග මෝස්තර ලෝකයටද ආවේය.
චීනයේ කිංග්ඩාඕ වෙරළ තීරයේදී බිකිනියේ තවත් ආරක් එළි දකින ලදී. ඔවුන් එයට කීවේ ෆේස්කිනි කියාය.
බිකිනි ලෝකයට හෙට තවත් බිකිනි එක්වනු ඇත. කෙසේ පැමිණිය ද එය කාන්තා කෙටි නාන ඇඳුමමය. එය තවත් කෙටිවේදැයි කියන්නට තවම කල් වැඩිය. එබැවින් අනාගතයේදී අතීතය ගැන කතා කරන්නට හැකිය.

ලංකාවේ ජිම් යන පිරිමි එළියට එන්නේ වඳභාවයට පත්වෙලා !
ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කළේය.
මෙම අවධානම් තත්තවය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවලදී පිරිමින්ට කාන්තා හෝමෝනයක් වන “ඊස්ටජන්” හෝමෝනය අන්තර්ගත කළ ආහාර පාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණ වලදී හෙලිව ඇතැයි හෙතෙම කීය.මෙම ආහාර පාන අතර චොක්ලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත් ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුලින් කාන්තා ගති ලක්ෂණ මතුවන බවත් ශූකාණු නිපදවීමට නොහැකි තත්තවයක් මත්වන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ වන විට තරුණයින් හා පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවධානම් තත්තවයට ගොඳුරු වෙමින් පවති බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්තවයට මේ වන විට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමකදී හෙලිදරව් වූ බවද වෛද්‍ය ජයලාල් මහතා කීය.
මෙම කිරිපිටි කිලෝ දෙකේ ටින් එකක් රුපියල් 6000ක වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පිටිටින්වල ඇතැම් ලේබල් වෙනස් කර ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

සෑම විනාඩි 90 කටම වරක් ශ්‍රී ලංකාවේදී කාන්තාවක දූෂණයට ලක් වන බව 'අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානය පවසයි.
ලෝකයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිවී තිබෙන බවද එම සංවිධානය කියා සිටියි.
රටේ පැතිර යමින් පවතින අපරාධ රැල්ල හා සමගාමීව කාන්තාවන් සහ ළමුන් ඉල්ලක්ක කරගෙන කෙරෙන ලිංගික හිංසනයන් සහ අපරාධ ඉහල යමින් පවතින බව ද 'අයිතීන් උදෙසා කාන්තාවෝ' ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එහි සම සභාපතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය එම අදහස් පළ කළේ කොළඹදී ඊයේ (14) මාධ්‍යවේදීන් අමතමිනි.

පොදු ප්‍රවාහන සේවාවන් හි ගමන් ගන්නා කාන්තාවන් සියයට අනූ පහක්ම අතවරවලට ලක්වන බව පෙන්වා දෙන 'අයිතීන් උදෙසා කාන්තාවෝ' ව්‍යාපාරය, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින්නේ කාන්තාවගේ ගරුත්වය විනාශ කරන පරිසරයක් බව ද පෙන්වා දෙයි.
පවත්නා රජය එම තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව, සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේය.
"ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අපරාධ සිදු කිරීමට සහ අපරාධකරුවා ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ ඉහල සිට පහලටම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්," ඇය පවසන්නීය.
ජාතීන් අතර විශ්වාසය බිඳ වැටීම සහ ආගම්වාදය ඉදිරියට ගනිමින් කෙරෙන අන්තවාදී ව්‍යාපාර රටේ අපරාධ රැල්ල වැඩිවීමට ප්‍රධාන හේතුවක් බව සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පෙන්වා දෙන්නීය.
අපරාධවලට ගොදුරු වන කාන්තාවන්ට එල්ල වන තර්ජන හමුවේ වාර්තා වන අපරාධ ප්‍රමාණයට වඩා සැබෑ අපරාධ ප්‍රමාණය ඉතා වැඩි බවද එම සංවිධානය පවසයි
මෙම අපරාධ රැල්ලට එරෙහිව, 'අපරාධ වළකමු නිදහසේ ජීවත් වෙමු' යන තේමාව යටතේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, අනුරාධපුර, හම්බන්තොට ඇතුළු දිවයිනේ සියලූම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි මෙම අපරාධ රැල්ල සම්බන්ධයෙන් ජනතාව දැනුවත්කරන පත්‍රීකා ඛෙදාහැරීමේ වැඩපිළිවලෙක් මේ මස 18වෙනිදා ක්‍රියාත්මක කරන බවද එම සංවිධානය පැවසිය.

මසාජ් එකක් නම් Thai massage තමයි !
! |
බුදුරජාණන් වහන්සේට ද වෙදකම් කළ, ජීවක නම් ඉන්දියානු වෛද්‍ය චිකිත්සක සෘෂිවරයා ද සම්බාහන ක්‍රම භාවිත කර තිබූ බව පොත්පත්වල සඳහන් වේ.
ඉන්දියානු ආයුර්වේද ක්‍රම මූලික කරගනිමින් ආරම්භ වූයේ යැයි සැලකෙන සම්බාහන චිකිත්සාව, යතිවරුන් අතර ප්‍රචලිත වූයේවිවිධ රෝගාබාධවලින් ආරක්ෂා වීමේ මාර්ගයක් ලෙසිනි. ඉන්පසු චීනය, තායිලන්තය වැනි ආසියාතික රටවල ව්‍යාප්ත වූ සම්බාහන චිකිත්සාව, පසුව විවිධ නම් සහ ක්‍රමවලින් ලොව පුරා පැතිරිණි. නමුත් මේ වන විට නිවැරදි සම්බාහන චිකිත්සාව පවතින්නේ ඉන්දියාවේ සහ තායිලන්තයේ පමණි.
එබැවින් තායිලන්තය කී සැණින් මතකයට නැගෙන දේවල් අතර තායි මසාජ් නොහොත් තායි සම්බාහනයට ඇත්තේ ද ප්‍රමුඛ ස්ථානයකි. තායි යෝග සම්බාහනය සහ කටු චිකිත්සාව ද තායි සම්බාහන චිකිත්සාවේ සෙසු අංගයන්ය. ශරීරය ඉහිල් කිරීම, නම්‍යශීලී බවින් වැඩි කිරීම, මානසික විවේකය ආදිය සඳහා මේවා ඉතා වැදගත් වේ. සම්බාහනයක් ලබාගැනීම සඳහා තායි සම්බාහන ආයතනයකට ගියපසු, ඔවුන් විසින් අසනු ලබන ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දිය යුතුය. පළමුව අසනු ලබන්නේ අවසාන වරට කෑමට ගත්තේ මොනවාද යන්නයි.
එය ඝන ආහාරයක් වුවහොත්, සම්බාහනය පැය දෙකකින් ප්‍රමාද කරන්නට ඔවුන්ට සිදුවේ. සාමාන්‍යයෙන් ඝන ආහාරයක් ලබාගෙන පැය දෙකක් ගත වන තුරු සම්බාහනය සිදු නොකිරීම තායි සම්බාහනයේ පමණක් නොව, අනිකුත් සම්බාහනවලටද පිළිවෙතකි. සමේ රෝග, ආසාදන සහ තුවාල ඇත්නම් ඒවා සුව වනතුරු සම්බාහනයක් ලබාගත හැකි නොවේ. ඊට අමතරව මාස හයක් තුළ ශල්‍යකර්මවලට මුහුණ දී ඇත්නම් ද සම්බාහන සිදු නොකරයි.
හෘද සහ හර්නියා රෝගීන්ව මේ සඳහා යොමු කරන්නේ වෛද්‍ය සහතිකයක් ඇත්නම් පමණි. ගැබිනි කාන්තාවන් සඳහා ද සම්බාහන ක්‍රම ඇති අතර, එය සාමාන්‍ය ක්‍රමයෙන් බොහෝ සෙයින්ම වෙනස් වේ.
තායිලන්තයේ සම්බාහන ආයතන වර්ග කීපයක්ම තිබේ. ලිංගික සේවා රහිත සම්බාහන ආයතන වෙනමම තිබේ. ඒවායේ සේවය ද කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද ලබාගත හැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්බාහනයක් ලබා ගැනීමට නම් යායුත්තේ මෙවැනි ආකාරයේ ආයතන වෙතටය.
තායිලන්තයට ගොස් තායි මසාජ් එකක් නොගැනීම යනු, මුහුදු වෙරළට ගොස් රැල්ල නොපාගා ආපසු එනවා වැනිය. සම්බාහනයක් ලබා ගැනීම සඳහා තායි සම්බාහන ආයතනයකට ඇතුළු වූ පසු මුල්ම කාර්යය වන්නේ ඉතාම සුවදායී මෙට්ටයක් වැනි අසුනක හිඳ ගන්නට සලස්වා මිහිරි මෘදු සංගීත නාදයක් ඇසෙන්නට සැලැස්වීමයි. මෙය විනාඩි 10කට සීමාවේ. ඉන්පසු එතැනින් ඉවත් වී නාන බේසමක් වැනි මදක් උණුසුම් ජලය පිරවූ බේසමක් වෙත කැඳවාගෙන යයි. සාමාන්‍යයෙන් ඕනෑම සම්බාහන මධ්‍යස්ථානයක මෙම ස්ථානය සාදා තිබෙන්නේ ලා නිල් පැහැති ග්‍රැනයිට් අතුරන ලද සිසිල් කාමරයක් තුළය.
එහිදී පළමුව සේදුම් දියරයක් යොදා දෙපා සහ පතුල් හොඳින් සෝදනු ලබයි. ඒ සඳහා ද විනාඩි දහයක් පමණ ගත වේ. සම්බාහනය සිදු කරන ආයතනයේ සේවිකාව හෝ සේවකයා විසින් මෙසේ දෙපා සෝදා තෙත මාත්තු කළ පසු, පැළඳ ගැනීම සඳහා නාන කාමර සපත්තු කුට්ටමක් ලැබේ. එය පැළඳගෙන සම්බාහනය සිදු කරන ස්ථානය වෙත යා යුතුය. එහිදී. ඇඳ සිටින ඇඳුම් ඉවත කර ඇඳ ගැනීම සඳහා, පිජාමා ආකාරයේ ඇඳුමක් සපයනු ලැබේ. (මා එය පිජාමාවක් ලෙස හැඳින්වුවද මගේ මිතුරියන් දෙදෙනා එය හැඳින්වූයේ කරාටේ ඇඳුමක් ලෙසිනි.) සම්බාහනය ආරම්භ වන්නේ ඉන්පසුවය.
සම්බාහනය ද ආකාර කීපයකි. ව්‍යායාම් සහිත සම්බාහනය, තෙල් සාත්තුව සහිත සම්බාහනය, ව්‍යායාම් සහ තෙල් සාත්තුව සහිත සම්බාහනය,
ඖෂධීය ඔරුවක බස්වා සිදුකරන සාත්තුව ආදී ලෙස විවිධාකාරය. මේ සියල්‍ලේම අවම කාලය පැයකි. උපරිම කාලය පැය දෙකකි. පැයකට වඩා වැඩි වේලාවක සම්බාහනයක් අවශ්‍ය නම්, ගෙවිය යුතු මුදල ද වැඩිවේ. ඉහත එක එකෙහි ගාස්තු එකිනෙකට වෙනස් වේ. වැඩිම මුදලක් ගෙවිය යුතු වන්නේ ඖෂධ ඔරුවක බස්වා සිදු කරනු ලබන සම්බාහනයටය. එහි අවම කාලය පැය එකහමාරකි. එමෙන්ම එය ලබා ගැනීම සඳහා පෙර දැනුම්දීමක් සිදුකර වේලාව වෙන්කර ගත යුතුය.
එහිදී එක් එක් පුද්ගලයාට විෂ විය හැකි ඖෂධ තිබිය හැකි බැවින් ඒ පිළිබඳව ද විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි. බොහෝ විට බෙහෙත් ඔරු සහ තෙල් සාත්තු ආකාරයේ සම්බාහනය ලබාගන්නේ බටහිරින් පැමිණෙන විදේශිකයන්ය. එයට හේතුව ඔවුන්ගේ රටවල ඇති දැඩි ශීතල කාලගුණික තත්ත්වයයි. අධික ශීතලට නිරාවරණය වන බටහිර විදේශිකයන්ට, සමේ තෙල් සහිත බව රැක ගැනීමට මෙම සම්බාහනය සුදුසු බවට තැන් තැන්වල අලවන ලද දැන්වීම් කීපයක්ම තිබෙනු මට මතකය.
ආසියාතිකයන්ගෙන් වැඩි ඉල්ලුමක් ඇත්තේ ව්‍යායාම සහිත සම්බාහන සඳහාය. සාමාන්‍යයෙන් බටහිර ජාතීන් සිය සිරුරේ හැඩය, ප්‍රමාණය ආදිය පිළිබඳව සැලකිලිමත් වුව ද පෙරදිග ජාතීන් එලෙස සැලකිලමත් නොවේ. ඒ නිසාම සම්බාහන ක්‍රම මගින් එය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔවුන් පෙළඹී තිබේ. ඒ අනුව පෙරදිග දේශිකයක් බොහෝ විට තායි සම්බාහන ලබාගන්නේ ව්‍යායාම ද සහිතවය. මෙහිදී මුළු සිරුරේම සෑම මාංශ පේශියක් සඳහාම නිවැරදි ක්‍රමවත් සම්බාහනයක් ලැබේ. පාදයේ යටි පතුලින් ආරම්භවන සම්බාහනය, පැයක් ගත වන විට හිසෙන් අවසන් වේ. සම්පූර්ණ සම්බාහනය සිදුකිරීමෙන් අනතුරුව ස්වභාවික කපු පුළුං පුරවන ලද මෙට්ටයක් මත විනාඩි කීපයක් දිග ඇදී සිටිය යුතුය. ඒ සිරුර සහ මනස ඉහිල් වීම සඳහාය. මේ ඉහිල්වීම කෙතරම් ද යත්, ඒ මතදීම දෑස් පියවී නින්ද යන්නට ද පුළුවන. තවත් මොහොතකින් කොළ තේ කෝප්පයක් නොලැබෙන්නට, අපට නම් අනිවාර්යයෙන්ම හොඳින්ම නින්ද යන්නට තිබුණි.
බෙහෙත් ඔරුවක බැස සිදු කරන සම්බාහනයට පෙර, පළමුව සිසිල් ජලයෙන් ඇඟ සෝදා තෙත මාත්තු කරගත යුතුය. ඉන්පසු ඔවුන් විසින් සපයන සළුවෙන් සැරසී බෙහෙත් ඔරුවට බැස, අදාළ කාලය එය තුළ ගත කළ යුතුය. එක් ඔරුවක ඇති ඖෂධීය ද්‍රාවණය පාවිච්චි කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු සඳහා පමණි. බෙහෙත් ඔරුවෙන් පිටතට පැමිණි පසු විනාඩි කීපයක් සිරුර සහ මනස ඉහිල් වෙන්නට හරී. ඉන්පසු පෙර මෙන් කොළ තේ කෝප්පයක් පානය කරන්නට අවස්ථාව උදාවේ.
තෙල් සාත්තු සම්බාහනයේදී පළමුව විනාඩි කීපයක් සිරුර ඉහිල් වෙන්නට හැර, ඉන්පසු සිරුරේ ඖෂධීය තෙල් ගල්වා මාංශ පේශිවලට දැනෙන ලෙස තදින් පිරිමදිමින් සම්බාහනය කරයි. මේ ආකාරයට මුළු සිරුරම නිවැරදි ලෙස සම්බාහනය කිරීම සඳහා ගතවන අවම කාලය පැය එකහමාරකි. ප්‍රධාන වශයෙන් ඉහත ආකාරවල සම්බාහන ක්‍රම තායිලන්ත සම්බාහන ආයතනවලදී සිදු කරනු ලබන අතර, මීට අමතරව කරනු ලබන සෙසු සම්බාහන වර්ගද තිබේ. නමුත් ඒ සියල්ලම ඉහත කී ක්‍රමවලින් එකකට අයත්වේ. බොහෝ විට ඒවා, ප්‍රධාන ක්‍රමවලින් කැඩී ආ බවට විශ්වාස කළ හැකිය.
මෙම සියලුම සම්බාහන ක්‍රමවලින් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු කීපයකි.
1. සිරුර සහ මනස ඉහිල් වීම.
2. ආතතිය අවම වීම.
3. ක්‍රමවත් රුධිර සංසරණය.
4. කාය ශක්තිය වර්ධනය වීම.
5. සිරුරේ නම්‍යශීලී බව වැඩිවීම.
6. සිරුරේ චලන ශක්තිය වර්ධනය වීම.
7. මනස සහ සිරුර ඒක රේඛීයව ගමන් කිරීම.
සෑම මසකටම වරක්වත් මේ ආකාරයේ ක්‍රමවත් සම්බාහනයක් ලබා ගැනීමෙන් මාස කීපයක් තුළ ශාරීරිකව මෙන්ම මානසිකව ද සැලකිය යුතු මට්ටමේ සහනයක් ලබා ගත හැකි බව අත්දැකීමෙන් පවසන්නෝ, එවැනි සම්බාහන ලබාගත් පුද්ගලයෝය.
සුදු අලියගෙන් වැඩ ගත්ත හැටි
බොරුවට බැන බැන සිටිනවාට වඩා අවශ්‍ය නම් පලාත් සභා වලින් වැඩ ගන්න පුළුවන් බව පෙන්වීමට ඇති හොදම උදාහරණයක් වන්නේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ කාලය තුළ වයඹ පළාත් සභාව වැඩ කටයුතු කළ ආකාරයයි. පහත පළවන්නේ ඔහු සමග සමබිම සිදුකළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී. එසේ පිහිටුවන ලද පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම 1998 දී සිදු විය. මෙම පළාත් සභා මැතිවරණයේදී ගාමිණී ජයවික්‍රම පෙරේරා පාර්ලිමේන්තුවේ සිය මන්ත්‍රී ධුරයෙන් සහ දිසා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරඟ කළේය. පළමු වයඹ පළාත් සභාවේ පළමු මහඇමැතිවරයා ලෙස ඡන්දයෙන් පත්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1988 මැයි මස 4 වන දින සිට 1993 ඔක්තෝබර් 19දින දක්වා කාල පරිච්ඡේදය තුළ එම ධුරයේ කටයුතු කළ අතර, එම කාලය තුළ ලංකාවේ බලය බෙදා හැරීම පිළිබඳ කළ උත්සාහය වඩා ප්‍රතිඵලදායී ලෙස අත්හදා බලන්නට ඔහුට හැකිවූ බව පක්ෂ විපක්ෂ කා අතරත් අවිවාදාත්මකය.
මම පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළා
J.R. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පළවෙනි අදියරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනෙක් දිස්ත්‍රික් 24 ක දිසා ඇමතිවරු වශයෙන් පත් කළා. මම 1978 සිට 1988 වෙනතුරු පාර්ලිමේන්තුවේ දිසා ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා. ඒක කාලෙ අපිට කිසිම මූල්‍ය බලයක් තිබුණේ නැහැ. දිසා ඇමතිට කියලා වියදම් කරන්න රුපියල් ලක්ෂයක්වත් දුන්නෙ නැහැ. ඒ මන්ත්‍රීවරුන් එක්ක සහෝදරත්වයෙන් වැඩකරන්න කිව්වත් ඒ කට්ටියට වෙන් වුණු මුදල් ඒ මන්ත්‍රීවරු දෙන්නෙ නැහැ. අපි ඇත්තටම වැඩ කෙරුවේ දේශපාලන සම්බන්ධීකාරකයන් විදියටයි. ඒ අඩුපාඩුව අපි ජනාධිපතිතුමාට පෙන්නුවා. ජනාධිපතිතුමා මෙහි යම් වෙනසක් කරන්න හිටියේ. J.R. ජයවර්ධන මහතා දෙවන වාරයටත් ජනාධිපති වශයෙන් පත් වුණා. ඉන් පස්සේ ජනමත විචාරණයක් දැම්මනෙ පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගන්න. එතැනින් පස්සෙ යාපනේදී අපේ රටේ හමුදා භටයින් 13 ක් මැරුවනෙ. මේ සිද්ධියෙන් නැති ජාතිවාදයක් ඇති වුණා. ඒකෙන් පස්සෙ අහිංසක දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ගෙ පැත්තෙන් කරපු විනාශය LTTE එක විසින් පුම්බලා ඉස්මතු කරන්නට වුණා. එයින් ලෝකයට අපි මිලේච්ඡ ජාතියක් කියලා පෙන්නුවා. එතනින් J.R. ජයවර්ධන මැතිතුමාගේ බලය විමධ්‍යගත කිරීම කියන එක සම්පූර්ණයෙන්ම ඇන හිටියා. උතුරේ ත්‍රස්තවාදය නැග එන්න පටන් ගත්තා. ඒ අනුව උතුරේ ත්‍රස්තවාදයට මුහුණ දීලා ක්‍රියාත්මක වෙන්නයි එතුමාට සිදු වුණේ.
මේ අවස්ථාව වෙනකොට ජෙනරල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුම කරමින් හිටියේ. අපට වඩමාරච්චියේ ගෙනගිය මෙහෙයුමෙන් යුද්ධය අවසන් කරන්න තිබුණා. නමුත් ඒ වෙලාවෙ ඉන්දියාව අපට තර්ජනය කරමින් ප්ලේන්වලින් ඇවිල්ලා කෑම දාලා ලංකාවට ඇඟිලි ගැහුවා. 87 වෙද්දී දකුණෙත් භයානක භීෂණයක් ඇවිල්ලා තිබුණා. එතකොට උතුරෙත් භීෂණය. ඒ තුළ රට ප්‍රශ්න දෙකකට හිර වුණ වාතාවරණයක් පැවතුණා. ඒ වෙලාවෙ යුදමය වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව, ඉන්දියාව හා වෙනත් රටවල් අපට ආධාර දුන්නෙ නැහැ. අපට සහාය දුන්නේ පාක්ස්ථානය හා චීනය විතරයි. ඉන්දියාව කළේ අපිව හිර කරපු එක. මේ වෙලාවෙදි රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම කියලා එකක් යෝජනා කරා. ඒත් එක්කම ඔහු කිව්වා ප්‍රභාකරන්ව සාම සාකච්ඡාවට ගේනවා, බලය විමධ්‍යගත කිරීමක් කරනවා, සාම හමුදා ගෙන්නලා උතුරු නැගෙනහිර පළාතේ කට්ටියට ආරක්ෂාව ඇති කරනවා කියලා.
87 ජූලි මාසේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න සති තුනකට විතර කලින් J.R. ජයවර්ධන මැතිතුමා සත් කෝරලේ සංඝනායක හාමුදුරුවන්ට පන්නල කටුගම්පල ආසනේ චෛත්‍යය විවෘත කිරීමට එන්න පොරොන්දු වෙලා තිබුණා. එතුමා එදා යාපනේ දිසා ඇමතිව සිටි දඹදෙණිය මන්ත්‍රී යූ.බී. විඡේකෝන්ටයි මටයි කිව්වා ගිරිඋල්ල පාලම ළඟට එන්න කියලා. කියපු වෙලාවට එතුමත් පැමිණියා. ඊට පස්සෙ අපිව වාහනේට නග්ගගෙන පන්නලට යන ගමන් කිව්වා, “මට වැදගත් තීරණයක් ගන්න තියෙනවා, ඒකට ඔය දෙන්නගෙ අදහස් ගන්න ඕනෙ. මම මේ වෙලාවෙ ලොකු ප්‍රශ්න කිහිපයක හිර වෙලා ඉන්නේ. එකක් LTTE එකට ගුවන් යානා නාශක මිසයිල ලැබිලා තියෙනවා කියලා රහස් තොරතුරු අංශයට ආරංචියක් ලැබිලා තියෙනවා. ඒවට ප්‍රතිනාශක අපට නැහැ. ඉන්දියාව හෝ බටහිර රටවල් දෙන්නෙත් නැහැ. හමුදාව කියනවා ඒවත් එක්ක එයාලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න බැහැ කියලා. එවැනි තත්ත්වයක් තියෙද්දී මට අද තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඒ අතර රජීව් ගාන්ධි මට යෝජනා කරනවා සාම ගිවිසුමකට එනවා නම් ප්‍රභාකරන්ව සාකච්ඡාවලට ගේනවා, පළාත් සභා කියල බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමයක් ඇති කරනවා, ඒ අය උතුරු නැගෙනහිර සාම හමුදා එක්ක ඒක ක්‍රියාත්මක කරනවා කියලා. මේ ගැන මොකක්ද ඔය දෙන්නාගේ අදහස්” කියලා ඇහුවා.
මේක ලොකු ජාතික ප්‍රශ්නයක්, අපි දැනගෙන හිටියා ඒක අපේ පක්ෂය ඇතුළෙත් මහා ලොකු විරෝධයක් ඇතිවුණු වෙලාවක්. විඡේකෝන් නිශ්ශබ්දව බලාගෙන හිටියා. දැන් J.R. උන්නැහේ අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. මම කිව්වා ‛රටට යහපතක් වෙනවා නම් ජනාධිපතිතුමනි අපි ඔබ තුමාට සහාය දෙනවා’ කියලා.
ඊට පස්සෙ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. පළාත් සභා පනත ගෙනාවා. පළාත් සභා කියන්නෙ ඒ වෙලාවෙ මව් කුසෙන් එන කුළුඳුල් දරුවෙක් වගේ. ඒ වෙනකොටත් මම දිසා ඇමතිවරයෙක්. නමුත් මට පෙනුනා මේක මගේ පළාතට යමක් කරන්න පුළුවන් හොඳ අභියෝගාත්මක අවස්ථාවක් කියලා. මාව ජනතාව පත් කරලා තියෙන්නෙ අනුන් කරන කියන දෙයක් කරන්න නෙවෙයි. නිර්මාණාත්මක සේවයක් කරලා ප්‍රතිඵලයක් දෙන එකයි මගේ ප්‍රතිපත්තිය. එක පැත්තකින් ජීවිත තර්ජන අභියෝගය තිබුණත් මම කල්පනා කළා මගේ පළාතට ඇත්තටම සේවයක් කරන්න පුළුවන් නිසා පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා කියලා. එතනදි මගේ ඡේ්‍යෂ්ඨත්වය සහ වරප්‍රසාද නැතිවෙනවා. ඒ වගේම තර්ජන තියෙනවා. නමුත් නියෝජ්‍ය ඇමතිකමක් හෝ ඇමතිකමක් හෝ ගන්නවාට වඩා වැඩ කරලා පෙන්නපු කෙනෙක් විදිහට මේ අභියෝගය භාර ගන්නවා කියල මම හිතුවා.
ඒ වෙලාවෙ කටුගම්පල අතුරු මැතිවරණයේදී මටත් වෙඩි තිබ්බා. අපේ නිලධාරීන් පිරිසක් මැරුවා. ඒ මරලා තියෙද්දිත් මම නිකන් හිටියෙ නැහැ. පළාතේ ආරක්ෂාව ගැන ගැටලු තිබියදීම මම නිලධාරීන් සමඟ සැලසුම් හැදුවා. මට අත්දැකීම් රාශියක් ලැබිලා තිබුණා දිසා ඇමතිවරයෙක් විදියට වැඩ කරලා. විශේෂයෙන්ම මට ඒ හැකියාව ලැබුණේ ලෝක බැංකු ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියෙන්.
මේ ව්‍යාපෘතිය අවුරුදු 5න් ඉවර කරන්න ඕනෙ කියලා ඒ වෙලාවෙ J.R. ජයවර්ධන මැතිතුමා මට අභියෝගයක් දුන්නා. ඒ කාලෙ තරුණයෙක් විදිහට මම ඒ අභියෝගය භාර ගත්තා. ඒකේ නිලධාරීන්ගේ මානසික ඒකාධිපතීත්වයක් තිබුණා. පොල් නිලධාරියා, කෘෂිකර්ම නිලධාරියා එක්ක වැඩ කරන්න කැමති නැහැ. කජු සංස්ථාවේ එක්කෙනා, පොල් නිලධාරියා සමඟ වැඩ කරන්න කැමති නැහැ. ඒ වගේ මහා ඒකාධිකාරියක් තිබුණේ මධ්‍යම ආණ්ඩුව යටතේ. මම ඒක තදින් බින්දා. සමහරු මාරු කරන්න වුණා, අයින් කරන්න වුණා. එතනදි මම සෞඛ්‍ය කමිටුවක්, වාරිමාර්ග කමිටුවක්, කෘෂිකර්ම කමිටුවක් හැදුවා. මේ ඔක්කොම අත්දැකීම් එක්ක මම මුළු වයඹ පළාතේම ධීවර පළාත්වලට, සංචාරක අංශවලට ආදී සෑම අංශයකටම කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන ප්‍රධාන සැලසුම් හැදුවා. එතකොට ඒව කරන්න මුදල් එන්නෙත් නැහැ, පඩි නඩි ගෙවන්න විතරයි මුදල් එවන්නේ. අපි කමිටුවලට හදපු සැලසුම් වහාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒවා ටික ටික පටන් අරගෙන කරගෙන යනකොට ජාත්‍යන්තරයට ගියා පණිවිඩයක් වයඹ පළාත් සභාව ආදර්ශමත්ව වැඩ කරනවා, හරි වැඩකාරයෝ ඉන්නේ කියලා.
එතකොට මා ගාව සෞඛ්‍යයට, කෘෂිකර්මයට, පශු අංශයට ව්‍යාපෘති යෝජනා තිබුණා. මට ආණ්ඩුවේ සල්ලි ආවේ නැහැ. මම ඉෆාට්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර සංවිධාන එක්ක කතා කළා. ඒ විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා∎
මහ ආණ්ඩුවට බලය පුජා කළ පළාත් සභා බලු කුක්කෝ
පළාත් සභා පනත අනුව පළාත් සභාවලට ස්වාධීනව ඉල්ලුම් කරලා, සාකච්ඡා කරලා විදේශ ආධාර/ණය ගන්න පුළුවන් පහසුකමක් හෝ හැකියාවක් නැහැ. වයඹ පළාත් සභාවේ අපි විතරයි ඒක කළේ. ඒ වෙලාවෙ තිබුණෙ ප්‍රේමදාස ආණ්ඩුව. මම එතැනදි උපරිම ප්‍රයෝජන ගනිමින් ආසියානු බැංකුවත් එක්ක අපි හදපු වාරිමාර්ග දියුණු කිරීමේ සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට අත්සන් කළා. ඒ ගණුදෙනුව කළේ මහා ආණ්ඩුවෙන් නෙවෙයි. වාරිමාර්ග ඇමති එන්.එම්. ධර්මදාස තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට කෙලින්ම පිලිපීනයේ මැනිලාවලට ගිහිල්ලා අත්සන් කළේ.
පරිසර විෂය සම්බන්ධයෙන් බලය පළාත් සභාවට නැහැ. වාරි කර්මාන්ත විෂය 13 වන සංශෝධනයේදී අයත් වෙන්නෙ සමගාමී ලැයිස්තුවටයි. මම වයඹ පළාත් සභාවට ප්‍රඥප්තියක් ගෙනාවා, මං හදපු ප්‍රඥප්තිය පළාත් සභාවෙන් අනුමත කෙරුවා. පළාත් සභාවෙන් අනුමත කළාට විතරක් මදි, ආණ්ඩුකාරවරයා විසින් ඒක මහ ආණ්ඩුවේ පරිසර අමාත්‍යංශයට යවන්න ඕන. එදා ප්‍රේමදාස ආණ්ඩුවේ පරිසර ඇමැති වශයෙන් හිටියේ ආචාර්ය විමල් වික්‍රමසිංහයි. එයා ඒක පාර්ලිමේන්තුවට ගෙනාවා. පාර්ලිමේන්තුවේදී මේක සාකච්ඡා කළා මිසක් තීන්දුවක් ගත්තෙ නැහැ. ඒ වෙලාවේ මට මතකයි කෑගල්ලේ මන්ත්‍රී කෙනෙක්, මං හිතන්නේ සමසමාජයේ මන්ත්‍රී අතාවුද සෙනෙවිරත්න වගේ කට්ටියක් කිව්වා මේක අනුමත කරන්න කියලා. ඒත් පාර්ලිමේන්තුව එහෙම කළේ නැහැ. නිකම්ම කල් දැම්මා.
පාර්ලිමේන්තුව විසින් තීන්දුවක් ගත්තේ නැතිනම්, ඒක මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න ඕන. නමුත් ඒකත් කෙරුනෙ නැහැ. ඒකත් ඒ අයට අමතක වුණා. මං ඒ මාසෙ වෙනකන් ඉඳලා හරියටම ආයෙත් දෙවැනි සැරේ පළාත් සභාවට ප්‍රඥප්තිය ඉදිරිපත් කළා. පළාත් සභාව ඒක අනුමත කෙරුවා. පනතේම තියෙනවා, එහෙම තීන්දුවක් දුන්නානම්, පළාත් සභාවෙන් අනුමත කරලා එතැනින් ඊට පස්සේ ගැසට් කරන්න ආණ්ඩුකාරවරයාට යවන්න ඕන කියලා. ඒ අනුව ඒක ගැසට් කළා. එහෙම තමයි වයඹ පළාත් සභාව වැඩ කළේ.
ඒ නිසයි මං කියන්නෙ මගේ කාලෙ පළාත් සභා ක්‍රමය අසාර්ථක වුණේ නැහැ කියලා. අද වුණත් එදා පැවැති වයඹ පළාත් සභාව මොඩලයක් නැත්නම් ආදර්ශයක් වශයෙන් සලකමිනුයි දේශපාලඥයෝ, නිලධාරීන් කතා කරන්නේ.
ව්‍යවස්ථාව පළාත් සභාවලට අවශ්‍ය බලය දීලා තියෙනවා. නමුත් අසාර්ථක වෙන්න හේතුව තමයි, ජනතාව පත් කරපු පළියට, ලස්සන කටහඬක් තිබුණාට රටක් පළාතක් පාලනය කරන්න බැහැ. බලයට ආවායින් පස්සේ ඒ පුද්ගලයා නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන්න ඕන, එයා සතුව කුසලතා තියෙන්න ඕන, එයාට දැක්මක් තියෙන්න ඕන, විෂන් එක තිබුණට විතරක් මදි, ඒ සිහිනය සැබෑ කරගන්නේ කොහොමද කියන සැලසුම තියෙන්නත් ඕන. ඒ වගේම සැලසුම් හැදීම එකක්, සැලසුම් ක්‍රියාත්මක කිරීම තවත් එකක්. මට තිබුණා මගේම කියලා ඉලක්කයන්. මාසිකව ඒ ඉලක්ක සඳහා කාල රාමු හැදුවා, ඒවා ප්‍රෝග්‍රූම් කළා, මගේ ඇමතිවරුන්ට ඒවා පෙන්නුවා. දැන් පළාත් සභාවලට පත්වෙලා ඉන්නා ප්‍රධාන ඇමතිවරුන්ට හෝ ඇමතිවරුන්ට එවැනි කිසිම සැලසුමක් නැහැ. ඔහේ යන්නන් වාලෙ යනවා.
පළාත් සභා ඇති කරලා තියෙන්නෙ විදුලි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න නෙවෙයි, බෝක්කුවක් හදන්න නෙවෙයි, වැවක් ගැඹුරු කරන්න විතරක් නෙවෙයි. ඊට වඩා පුළුල් දර්ශනයකින් යුතුව ඒ ජනතාවගේ, ඒ කලාපයේ ආර්ථිකය දියුණු කරන්න, සමාජ තත්ත්වය දියුණු කරන්න, ආදායම් අංශය දියුණු කරන්න, ස්වයං රැකියා ඇති කරන්න, පරිසරය දියුණු කරන්නයි පළාත් සභා ඇති කරලා තියෙන්නේ. මේ සෑම ක්ෂේත්‍රයකටම පළාත් සභාවට බලය තියෙනවා, නමුත් ඒ කිසි දෙයක් කරන්නෙ නැහැ. නීති විරෝධී උනත් මං ගිහිල්ලා ගිවිසුමක් අත්සන් කරලා, ආයෝජකයෝ ටික වයඹ පළාතට ගෙන එන්න මට පුළුවන් වුණා. එතනදි මට ගැටලු ඇති වුණා. ඒ වගේම ගැටලු ඇති කළා. මම ගිවිසුම අත්සන් කළේ චීන ආණ්ඩුවත් එක්ක, මගේ උවමනාව වුණේ වයඹට විශාල ආයෝජකයෝ ගේන්න, ධීවර කර්මාන්ත පුහුණු අංශ විශාල ලෙස දියුණු කරන්න. මං මගේ අදහස මධ්‍යම ආණ්ඩුවේ ඇමති හැරල්ඩ් හේරත් මැතිතුමාට කිව්වා. මං කිව්වා ‛මං අත්සන් කරන්න ඕනෙ නැහැ, ඔයත් අපේ පළාතේ කෙනෙක්, ඔයා අත්සන් කරන්න, එතකොට මහා ආණ්ඩුවමනේ අත්සන් කරන්නේ, මං කරන්නෙ සාකච්ඡා කරපු එක විතරයි’ කියලා. ඒත් ඒක කළේ නැහැ.
නීතියකින් යම් සීමාවක් දාල තිබුණත් ඒ තුළත් තියෙනවා නීතිය කඩන්නේ නැතිව ක්‍රියාත්මක වෙන්න පුලුවන් අවස්ථා.
දැන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට සල්ලි ටිකක් දීලා තියෙනවා. ඒ අය බෝක්කු-කාණු අරවා මේවා හදනවා මිසක්, ඒවා කරන අතරෙම කෙටි කාළීන, මධ්‍ය කාළීන, දීර්ඝ කාළීන සැලසුමකට වැඩ කරන සැලසුම් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් මහා ආණ්ඩුවයි පළාත් සභායි අතර සම්බන්ධයක් නැහැ. එතන තමයි ලොකුම වරද තියෙන්නෙ. ඒ නිසා පළාත් සභාවලට දොස් කියන්න එපා කියල කියන්න ඕන. මහා ආණ්ඩුවේ ජාතික සැලසුම් ප්‍රාන්ත මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමට යන්න ඕන. නමුත් ඒ සම්බන්ධය නැහැ.
ජාතිය ගැන, පළාත ගැන, ඡන්දේ දීපු ජනතාව ගැන හිතන්නෙ නැතිව තමන් ගැන හිතලා සාක්කු පුරව ගන්නවා, ඒ නිසා දූෂණ වංචා සිදුවෙනවා හැර වෙන මොකක්ද කරලා තියෙන්නෙ.
පළාත් සභා ක්‍රමය ලංකාවේ වාර්ගික ප්‍රශ්නය සහ සංවර්ධනය කියන මේ සියලුම දේවලට හොඳ පිළිතුරක් බව අපි පිළිගන්නවා. නමුත් ඉඩම් සහ පොලිස් බලතල වැනි දේවල් ගත්තොත් ජනාධිපතිවරයා විසින් ගැසට් කළාට පස්සෙ තමයි ඒක ක්‍රියාත්මක තලයට පැමිණෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මුල් අත්තිවාරම දාලා අවුරුද්දයි බලයේ හිටියේ. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආවා. අවසාන කාලෙ පොලිස් බලතල දෙන්න එතුමා ඒ අත්තිවාරම දාලා ගියා. නමුත් උතුරු නැගෙනහිර නැවතත් ත්‍රස්තවාදය එන්න පටන් ගත්තා. උතුරේ ඒ වෙද්දී ඉන්දියන් හමුදාව එක්ක ප්‍රභාකරන් හැප්පිලා. එවැනි බාධා තිබුණා ඒක අඩපණ වෙන්න. නමුත් දැන් පළාත් පොලිස් කොමිෂන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්.
වයඹ පළාතෙ මම ආරම්භ කරපු කර්මාන්ත පුර හතරටම මම ආණ්ඩුවෙන් සතයක් වත් ගත්තේ නැහැ. මට ලැබුණෙත් නැහැ. නමුත් රජයේ ඉඩම් යොදාගෙන මම ඒක කළා. ඒක නිසා ඒ දේවල් කරන්න යම් ඉඩම් ප්‍රමාණයක් පළාත් සභාවලට දෙන්න වෙනවා. දීල ජාතික කොමිෂන් එකට පළාත් නියෝජිතයෙකුත් දාගන්න එකයි තියෙන්නේ. ඊට පස්සෙ ඒ අයගෙන් රජය අහන්න ඕන ‛උඹලට ඉඩම් ඕනෙ මොනවටද? කර්මාන්ත භූමියක් දාන්නද? ජනපදයක් ඇති කරන්නද? නැතිනම් වගා වැඩ පිළිවෙළක් දාන්නද? තවානක් දාන්නද? නගර දියුණු කරන්නද? මේ ආදී වශයෙන් පළාත් සභාවට කෙටි සැලසුම් දෙන්න ඕනේ.
එහෙම නැතුව අද මධ්‍යම ආණ්ඩුව කරන්නෙ පළාත් සභාවල කටයුතුවලට ඇඟිලි ගැසීමයි. මම එදා එහෙම කරන්න දුන්නෙ නැහැ. පළාත් සභාවල අය දැන් පඹයෝ වෙලා ඉන්නෙ. ඒකට බලපාන අනෙක් ලොකුම හේතුව, අද පළාත් සභාවල ඉන්නෙත් ආණ්ඩුවේම අය. ඉතිං ඒ අය අද වැඩ කරන්නේ බලු කුක්කො වගේ. පළාත් සභාවෙ බලය පළාත් සභා විසින්ම මහා ආණ්ඩුවට පූජා කරලා∎
සාකච්ඡා කළේ මනෝරි කලුගම්පිටිය
ෆේස් බුක් කෙල්ලන්ගේ අලුත්ම මායම් 30
1. ප්‍රොෆයිල් පික්චර් එක නිතර නිතර මාරු කිරීම.
2. පොෂ් නැතත් පොෂ් ලුක් එකක් තියන ෆොටෝස් අප්ලෝඩ් කිරීම.
3. සන් ග්ලාස් පැලද ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම.
4. තද ආලෝකයක් ආසන්නයට ගොස් ෆොටෝස් (පැහැපත් බව පෙන්වීමට)රැගෙන අප්ලෝඩ් කිරීම.
5. යහලුවෙකුගේ Wedding එකකට ගිය විට Hotel එකේ Washroom එකට ගොස් ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම
6. මොනවා කලත් පොෂ් ලුක් එකක් ගන්න බැරි නම් ඓශ්වර්යා,කාජල්,එමා වොට්සන් වැනි සුරූපී නිළියකගේ ඡායාරූපයක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.
7. කාටුන් චරිත ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.
8. ප්‍රොෆයිල් පික්චර් එක ලෙස සුරංගනා රූප යෙදීම.
9. බලු පැටවුන් පූස් පැටවුන් සහ බබාලගේ ෆොටෝස් අප්ලෝඩ් කිරීම.
10. සැබෑ ජීවිතයේදී බල්ලෙකු ලගට ආ විට "දුප් බල්ලා" යැයි කෑ ගසා බල්ලා එලවන මුත් ෆේස්බුක් හි ලොම් හැලුනු බල්ලෙකුගේ ෆොටෝ එකක් දුටු විට පවා"අනා... ෂෝයි බව්වා" ලෙස කමෙන්ට් කිරීම.
11. උප්පැන්නේ ඇති තම නම නැතුව වෙනත් විකාර නම් යෙදීම.
12. නමේ "කුමාරි" කියා කෑල්ලක් නැතත් නමේ මුලට "Princess"කෑල්ලක් ඔබා ගැනීම.
13. සැබෑ ජීවිතයේ මාර දූවරු වූවත් නමේ අගට "Angel" කෑල්ලක් ඔබා ගැනීම.
14. විරහ ගීත ශෙයාර් කිරීම.
15. ආදර ගීත ශෙයාර් කිරීම.
16. කොල්ලා බූට් එක තැබූ විට "අඩන ඇහැක" ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.
17. කොල්ලා බූට් එක තැබූ විට නිතර නිතර විරහ වදන් වලින් ස්ටේටස් එක අප්ඩේට් කිරීම.
18. ස්ටේටස් අප්ඩේට් කිරීමට සිංහල භාවිතා නොකිරීම.
19. මල මිනියක ෆොටෝ එකක් දැක්කත් LOL කියා කමෙන්ට් කිරීම.
20. තමන් ගේ ගැහැණු යාලුවන්ට Darling/Sweety කියා ඇමතීම.
21. බබාලට ගොඩක් ආදරේ බව ප්‍රදර් ශනය කිරීමට "අනේ Sweet...,අනේ Cutee...,So Cute" යන වදන් වලින් කමෙන්ට් කිරීම.
22. කොල්ලොන්ට Bro කියා ඇමතීම.
23. කොල්ලොන්ට Friend කියා ඇමතීම.
24. තමන් ගේ ගැහැණු යාලුවන්ට Love U/♥♥ කීම.
25. තමන් ගේ පෙම්වතාට/සැමියාට විතරක් කියන්න ඕනෙ ඒවා ස්ටේටස් අප්ඩේට් ලෙස යෙදීම.
26. ස්ටේටස් අප්ඩේට් ලෙස Heart(♥) යෙදීම.
27. පෙම්වතා/සැමියා එක්ක මරා ගත්තත් ඉන්නේ කුරුළු ජෝඩුව වගේ පේන ෆොටෝ අප්ලෝඩ් කිරීම.
28. කොල්ලෝ එක්ක චැට් කරන විට තමන් Busy බව පෙන්වීමට පමා වී Reply එවීම.
29. තමන්ට කොල්ලොන්ගෙන් ගොඩක් Friend Request එන බව පැවසීම.
30. මංගල පෝරු,සෙටි බැක්,මල් කලබ,මංගල කේක්,මනාල යුවලවල් ආදී ෆොටෝ වලට

මහ රහතුන් වැඩ සිටි කූරගල පුදබිමට පොසොන් පෝදා මහ සෙනගක්
වසර දෙදහස් පන්සියකට
වසා ඉපැරණි හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මහරහතන් වහන්සේලා වැඩසිටි පුණ්‍යභූමියක්
ලෙස ප‍්‍රකට ඓතිහාසික කූරගල පුදබිම නැරඹීමට පසුගිය පොසොන් දිනයේදී මහ
සෙනෙගක් පැමිණ සිටියහ.
මෑත භාගයේ බහුජන අවධානයට ලක්වූයේ වසර ගණනාවක් පැරණි මිනිස් ඇටසැකිලි පොසිල හා පුරාණ මිනිසුන් භාවිතා කළ බෙලිකටු සිප්පි කටු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවීමත් සමගය.
පුරාවිද්‍යා භූමියේ අනවසර ඉදිකිරීම් මේ වන විට ඉවත් අර තිබේ පොසොන් දිනයේ බැතිමත්හු තිස්දහසකට ආසන්න පිරිසක් පුදබිමට පැමිණියහ.
ඇතැමෙක් වෙළදාමෙන් අතමිට සරුකර ගනිද්දී තරුණයන් තිදෙනෙක් එහි පැමිණි බැතිමතුන්ගේ සාපවස නිවාලන්නට සිසිල් බීම දන්සැලක් සංවිධානය කළහ ඇතැම් වන්දනාකරුවන් පොලිතීන් හා ඉටිකොළ තැන තැන දමා පුදබිම අපවිත‍්‍රකර තිබෙනු දැකිය හැකි විය.

Tuesday, December 10, 2013
විග්නේශ්වරන් ආණ්ඩුවට එලවා එලවා පහර දෙයි.
උතුරේ රඳවා සිටින සන්නද්ධ සේනා අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන මෙන් මහ ඇමැති සී වී විග්නේස්වරන් ලෝක නායකයන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.අභ්‍යන්තරිකව උන්හිටි තැන් අහිමි වුවන් සඳහා වන (Special Rapporteur on the Human Rights of InternallyDisplaced Persons)එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත චලෝකා බෙයානි (Chaloka Beyani )යාපනයේ දී හමු වී මෙම ඉල්ලීම කළ බවයි මහ ඇමැතිවරයා පවසන්නේ.
යුද හමුදාව ඉඩම් අක්කර හය දාහක් අත් පත් කර ගෙන සිටීමෙන් ජනතාව දුකට පත්වී සිටින ආකාරය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා සමග කතා කළ බවත් මහ ඇමැති විග්නේස්වරන් මාධ්‍ය වේදීන් අමතා ඊයේ සදහන් කලා
අවතැන්වුවන් පිළිබද සොයා බැලිම සදහා එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත මහාචාර්‍ය චාලොකා බෙයනි මහතා පස්දින නිළ සංචාරයක් සදහා දිවයිනට පැමිණියා.
පසුගිය 02වනදා ඔහු දිවයිනට පැමිණ තිබේ.එක්සත් ජාතින්ගේ සංවිධානය සදහන් කලේ මෙම සංචාරය අතරතුරදි මොහු උතුරු,නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිතව ඇති අතර ඉන්පසුව අභ්‍යන්තර අවතැන්වුවන් පිළිබද වාර්තාවක් සකස් කිරිමට නියමිතව තිබෙන බවයි.
යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්ක සදහා මෙහිදි විශේෂ අවධානයක් යොමු කරන අතර යුද්ධය පැවති කාල සිමාවේදි එම බලපෑම ඇතිවු සමාජ කණ්ඩායම් මෙහිදි හමුවි සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වන බෙයනි මහතා සදහන් කලේ,අභ්‍යන්තර අවතැන්විම් වලට කල්පවත්නා විසදුමක් සදහා අභියෝග හා අවස්ථා හදුනා ගැනිමද මෙහිදි සිදු කරන බවයි.
මහාචාර්‍ය චාලොකා බෙයනි මහතා 2014 වර්ෂයේ ජුනි මාසයේදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට අභ්‍යන්තර අවතැවුවන් පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
Subscribe to:
Posts (Atom)